‘තවත් ලංකාවේ ඉන්න බෑ මම ලංකාවෙන් යනවා’ ඉන්දියාවේ නළුවන් පවා වශීවුන පියුමි හංසමාලි කියන කතාව

ලංකාවේ ගොඩක් ජනප්‍රිය වගේම නිතර නිතර පුවත් මවන තරුණ පරපුරේ හැමෝගෙම වගේ ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. ඇය මෑත කාලයේ බෙහෙවින් කතාබහට ලක්වුනා ඒකට හේතුව තමයි පසුගිය දිනක නොරෝදායන නීති උල්ලංගනය කරමින් පැවැත්වුන උපන්දින සාදයකට සහබාගී වෙලා පොලිසිය විසින් නිරෝධායනයට යොමුකිරීම. මේ පිලිබඳ සමාජ ජාලාවල ගින්නක් වගේ කතා වුනා. ඒ විතරක් නෙවෙයි දැන් ඇය නිරෝදායන අවසන් වෙලා නැවතත් ගෙදර ඇවිල්ලා.

කොහොම වුනත් පියුමි මේ සිදුවීම් නිසා දැන් ඉන්නේ ගොඩක් කලකිරීමෙන්. ඉතින් ඇය ලංකාව අතහැරලා යන්න තීරණය කරලා කියලා ආරංචියක් පැතිරෙනවා ඒ පිලිබඳ පියුමි කියන්නේ මේ වගේ කතාවක් ”මම අවුරුදු දෙකක ඉඳලා ප්ලෑන් කරලා තියෙන්නේ රට යන්න. මගේ බබාගේ අධ්‍යාපන කටයුතුවලට කොහොමටත් රට යන්න තමයි ඉන්නේ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම ලංකාවෙන් යනවා. විශේෂම හේතුව තමයි මට මේ වෙච්ච දේවල් එක්ක ජීවිතේ ගැන කලකිරිලා තින්නේ. ඉපදුන දවසේ ඉඳන් ජීවත්වුණේ මෙහෙ ඒත් හරිම කලකිරීමක් තියෙනවා. කොහොමත් මට ඉක්මනටම ඕ​ණේ මේ රටෙන් යන්න.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන පියුමි හන්සමාලිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.