තරුණියන්ගේ සිහින කුමාරයාවුන නාඩගම්කාරයෝ කතාවේ කිරිපුතා ගේ අලුත්ම හැඩ වැඩ

ලංකාවේ මේ වනවිට අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ගැමි පරිසරයක් වටා ගෙතුන මෙම නාට්‍ය මේ වනවිට ලංකාවේ අංක එක බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේ විදියට හමොගෙම ආදරේ දිනාගෙන තියෙන මේ ටෙලිනාට්‍යයේ විශේෂ අවදානයක් යොමුවුන චරිතයක් තමයි කිරිපුතා කියන්නේ. සරා එක්ක රණ්ඩු වෙලා වැඩියෙන් ගිය කිරිපුතා දැන් නම් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පේන්න නෑ. කොහොම වුනත් හැමදාම බුද්ධ පූජාව අතුරුදහන් වෙන එකට ප්‍රේක්ෂකයෝ හැමෝටම සැක කිරිපුතා කියලයි අපිට දැගන්න ලැබුනේ.

ඉතින් ඒ කතාව කොහොම වුනත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කිරිපුතාගේ චරිතයට පන පොවන පසිඳු විතානගේ කියන නවක රංගන ශිල්පියා පිලිබඳ අපි ටිකක් කතාකරමු. පසිඳු කළා ලෝකයට පිවිසෙන්නේ මල් ඇතිරූ පාවඩ එලා තිබුන පාරකින් නෙවෙයි, බොහොමයක් දුෂ්කරතා මැද්දේ ආව කටුක ගමනක් තමයි පසිඳු මේ තැනට ඔසවා තබා තිබෙන්නේ. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යට පෙර පසිඳු සංගීතේ ටෙලිනාට්‍යයේ සුළු චරිතයක් රඟපෑවා. ඉතින් මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පසිඳුගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.