තරුණයින්ගේ සිහින බොඳ කරමින් ජනප්‍රිය නිලි සචිනි වරුනගේ අතගනී මෙන්න ඒ සුන්දර අවස්තාව

මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන විකාශනය වන ටෙලිනාට්‍යක් තමයි සංගීතේ කියන්නේ. අසේනිගේ සහ මහී ගේ ආදර කතාව වටා ගෙතෙන මේ ටෙලිනාට්‍යයේ හැමෝම ආදරේ කරන උප චරිතයක් තමයි අමායා කියන්නේ. ඉතින් මේ අමායා කියන චරිතයට පන පොවන්නේ දක්ෂ නවක රංගන ශිල්පිනියක් වන සචිනි රණවක විසින්. සචිනිගේ ගම බොරලැස්ගමුව, ඒ වගේම ඇය අධ්‍යාපනය හැදෑරුවේ කොලඹ විශාඛා විද්‍යාලයෙන්. මේ වනවිට සචිනි සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ බටහිර අධ්‍යයන අංශයේ උසස් අධ්‍යාපනය හදාරනවා ඒ වගේම සචිනි ඩ්‍රම්ස් වාදනය කරන්න ගොඩක් දක්ෂයි.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉදපු සචිනිට ඇයගේ ආදරවන්තයා වන වරුණ මොල්ලිගොඩ විසින් ගොඩක් ආදරණීය විදියට විවාහ යෝජනාවක් කරලා තියෙනවා, මේ අවස්ථාවට සචිනිගේ වගේම වරුන්ගේත් හොදම යාළුවො කිහිප දෙනෙක් සහබාගී වෙලා තියෙනවා ඉතින් මේ ආදරණීය දෙපලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ දෙන්නගේ ඉදිරි වැඩ කටයුතුත් සියල්ලම සාර්ථක වෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පතනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.