තරුණයන් සිහින කුමරිය කිම්ටත් වඩා සුන්දර හේෂානි ලියදිපිට දැන් තවත් හැඩවෙලා

අපේ ටෙලිනාට්‍ය කලාවට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් එකතු කල සුන්දර කතා තේමාවක් යටතේ විකාශනය වන ටෙලිනාට්‍යක් තමයි ධරණී කියන්නේ. ඉතින් මේ ධරණි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ‘තරුමිණී’ කියන චරිතයට පන පොවන්නේ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් ඇය තමයි හේෂානි ලියදිපිට. අපේ කළා ලෝකයට පායපු තරුවක් විදියට හෙශානි හඳුන්වන්න පුළුවන්. දක්ෂ නර්තන ශිල්පිනියක වන ශේශානිගේ ප්‍රථම රංගනය තමයි ‘ධරණී’ කියන්නේ. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හේශානි කළා ලොවට පිවිසෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරඟය හරහායි. 2020 දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුල පලදින්නේ හේෂානි විසින්.

ධරණී ටෙලිනාට්‍ය වඩාත්ම ජනප්‍රිය වුනේ හේශානිගේ සටන් නිසා ඉතින් හේශානි ඒ පිලිබඳ කිවුවේ මේවගේ කතාවක් ” ඒ ටෙලිනාට්‍යයේ යොදාගත් ප්‍රධානම සටන් ශිල්පය තමයි මාෂල් ආර්ට්. මම කලින් සටන් කලාව පුහුණුවෙලා තිබුනේ නෑ දෙරණ නාලිකාව තමයි ටෙලිනාට්‍ය ආරම්භ කරන්න මාස තුනකට විතර කලින් ඉඳලා මේ සටන් කලාව ඉගැන්නුවේ. ටෙලිනාට්‍ය විකාශනය වෙද්දීත් අපිට මේ කලාව ඉගැන්නුවා. උදෑසන සිට රාත්‍රිය වනතුරුම එක දිගට පුහුණුවීම් සිදු කළා. ප්‍රවීණ මාර්ෂල් ආර්ට් පුහුණුකරුවකු තමයි අපිට ඒවා ඉගැන්නුවේ. ටෙලිනාට්‍යයේ මගේ පියා ලෙස රඟපාන්නෙත් ඒ මාස්ටර් තමයි.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන හෙශානි ලියන්දී පිටගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.