තරුණයන් වශී කරගත් ජනප්‍රිය නිලි උදාරි පෙරේරා දැන් ගෙවන සුන්දර ජීවිතය

ලාංකෙයේ සිනමාවේ හැරවුම් ලක්ෂයක් තමයි ‘ප්‍රවේගය’ සිනමාපටය. ලංකාවේ තරුණියන්ගේ සිහින කුමාරයා වුන හේමාල් රණසිංහ සහ උදාරි පෙරේරා තමයි එම සිනමාපටයේ ප්‍රධාන චරිත වලට පන පෙව්වේ. මේ සිනමාපටය ලංකාවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම මේ සිනමාපටයෙන් පස්සේ හැමෝගෙම අවදානය දිනාගන්න උදාරිට පුළුවන් වුනා. කළා ක්ෂේත්‍රයේදි ඇය උදාරි පෙරේරා ලෙස නම භාවිතා කලත් ඇයගේ සම්පූර්ණ නම ශෂිකා උදාරි පෙරේරා. ඇය මුලින්ම රැකියාවේ නිරත්වුනේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ. ඉන්පසු ඇය රුපවාහිනී නිවේදිකාවක ලෙස රැකියාවේ නියැලුනා. ඒ වගේම දැන් උදාරි ඇයගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවාලු.

උදාරි මුලින්ම කළා ක්ෂේත්‍රයට පා තබන්නේ නිරූපිකාවක් ලෙස. ඉන්පසු ඇය ඉරාජ් සහ සංගීත් සමග ‘රන් රන් රන්’ ගීතයේ විඩියෝවට සම්බන්ධ වුණා. ඊටපස්සේ තමයි ඇය වෙළඳ දැන්වීම් සහ මියුසික් විඩියෝ සඳහා දායක වෙන්න පටන් ගත්තේ. කොහොම වුනත් දැන් කාලෙකින් ඇය කළා නිර්මාණ හරහා දකින්න ලැබුනේ නෑ. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් උදාරි තවත් අපූරු නිර්මාණයක් හරහා ආයේ දකින්න ලැබෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.