තරුණයන් වශීවෙන කැනඩාවේ සිටින සුරූපීම තරුණියන් 10 දෙනා මෙන්න

ලෝකයේ විවිධ රටවල අතිශය සුන්දර රූ සපුවකට හිමිකම් කියන රූමතියන් ගැන මින් පෙරත් අපි ඔබට තොරතුරු කියලා තිබෙනවා. අද අපේ අවධානය යොමුවෙන්නේ උතුරු ඇමෙරිකාවේ පිහිටා තිබෙන කැනඩාව දෙසටයි. සාමාන්‍ය ශරීර උස , ප‍ටු උකුළ ප්‍රදේශයක් සහිත සිහින් සිරුරකට හිමිකම් කීම කැනේඩියානු කාන්තාවන්ගේ රූප සොබාවේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයි. ඒවගේම ඔවුන්ගේ මුහුණ හරිම භාවාත්මක සැකැස්මකට පිහිටා තිබෙන අතර ස්වභාවිකවම මූර්තිමත් ව පිහිටා ඇති දෙකොපුල් වලටත් ඔවුන් හිමිකම් කියනවා.

කැනඩාවේ සිටින සුරූපීම තරුණියන් 10 දෙනාගේ ලැයිස්තුවේ ඉන්න අය ගැනයි දැන් අපේ අවධානය.

10. Rachalle Lefevre

ඇය කැනේඩියානු නිළියකි. The Twilight Saga චිත්‍රපටයෙන් ඇයව දකින්නට අපට අවස්ථාව ලැබෙනවා. ඇගේ වයස අවුරුදු 42 කි.

9. Tessa Virtue

ඇය ලෝක ප්‍රසිද්ධ හිම නර්ථන ශිල්පිණියකි.

8. Elisha Cuthbert

සුපැහැදිලි සමක් සහ දුඹුරු කොණ්ඩයකට හිමිකම් කියන ඇය එරට ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම නිළියකි.මේක්-අප් නොමැතිව අවස්ථාවක වුවද ඇගේ සුන්දරත්වයේ කිසි අඩුවක් නැති බවයි පෙනෙන්නේ.

7. Erica Durance

Samllville කතාමාලාව හරහා ජනප්‍රියත්වයට පත් ඇය කැනඩාවේ සිටින ජනප්‍රිය නිල්Iයකි.ඇයගේ ඇස් සහ සුන්දර තොල් පිහිටීම මෙන්ම ඇයගේ සිනහාව දකින යෙකුට ඇගේ රුව අමතක කිරීම අපහසු වනු ඇත.

6. Kate Bock

හැවිරිදි වියේ පසුවන ඇය පිහිනුම් ඇඳුම් නිරූපණ ශිල්පිණියකි.

05. Evangeline Lilly

ඉංග්‍රීසි අයර්ලන්ත සම්භවයක් සහිත ඇය කැනේඩියාවේ සිටින ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම නිළියකි.

04. Marina Laswick

ඇය කැනේඩියානු නිරූපිකාවක්, ඡායාරූප ශිල්පිණියක් මෙන්ම ව්‍යවසායිකාවකි.

03. Ellen Page

ලොව ප්‍රසිද්ධ මැගසින් වල මුල් පි‍ටුව හැඩ කල මුහුණක් ලෙස ඇයව හැඳින්විය හැකියි. ඇය නිළියක් මෙන්ම නිෂ්පාදිකාවක් ද වේ. නිකැළැල් සමක් ඇති සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය ඇඳුම් විලාසිතා වලදීද අන් අයගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්වෙන කෙනෙකු ලෙසයි වඩාත් ප්‍රචලිත වී සිටින්නේ.

02. Serinda Swan

නිල් පැහැති ඇස සහ සුන්දර සිනහවකට හිමිකම් කියන ඇය එරට සිටින ප්‍රසිද්ධ නිළියකි. Smallville ටෙලිකතාමාලාව හරහා ඇයව ඔබට දැකගන්නට හැකියි.ඇගේ ඇත්ත වයසට වඩා ඇගේ පෙනුම හරිම ලාබාලයි කියලා කියන්න පුලුවන්.

01. Jessica Lowndes

32 වන හැවිරිදි වියේ පසුවන ඇය එරට සිටින ජනප්‍රිය නිළියක්, නිෂ්පාදිකාවක් මෙන්ම ගීත රචිකාවියකි.90210 ටෙලිකතාමාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය. කැනේඩියානු සුරූපිණියන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය ඇයට හිමිවී ඇත්තේ ඇයි කියා කාටවත්ම නොහිතෙන තරමටම ඇය අතිශයෙන්ම සුරූපී කාන්තාවකි.