තරුණයන්ගේ සිහින සුනු විසුනු කරමින් ජනප්‍රිය නිලි දමිත්‍රි පෙම්වතා පිලිබඳ මුල්වරට හෙළිකරයි

මේ දවස්වල හැමෝම වගේ ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘ඉස්කෝලේ’ කියන්නේ. අලුත් රංගන ශිල්පිනියන් වගේම රංගන ශිල්පියන් රැසක් රඟපාන මේ නාට්‍ය මේ වනවිට ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය අතර පළමු තැන දිනාගන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම මේ නාට්‍යයේ හැමෝගේ ආදරේ දිනාගත්ත චරිතයක් ඉන්නවා ඒ තමයි ගමේ ඉස්කෝලෙට අලුතෙන් ආව විහාරා ටීච. ඉතින් මේ විහාරා කියන චරිතයට පොවන්නේ නවක රංගන ශිල්පිනියක වන දමිත්‍රි සුබසිංහ විසින්. දමිත්‍රි මේ ටෙලිනාට්‍යයේ රඟපාන්න කලින් ඉඳලම ගොඩක් ජනප්‍රියයි මොකද ඇය විසින් නර්තනයේ යෙදුන ඩාන්සින් කවර් එකක් ලංකාවේ වයිරල් වුන නිසා. කොහොම වුනත් ප්‍රේක්ෂකයෝ නම් කියන්නේ දමිත්‍රි ගොඩක් ආඩම්බර කෙනෙක් කියලා ඉතින් ඒ කතාවට දමිත්‍රි අපිට දුන්නේ මේ වගේ පිළිතුරක් ” අනේ එකනම් ලොකුම ලොකු බොරුවක්. ඇත්තටම කියනවනම් මම මේ කළා ක්‍ෂේත්‍රයට ආව කාලෙට වඩා දැන් නිරහන්කාරයි. මාව දන්න අය දන්නවා මම ආඩම්බර නෑ කියලා” කියලයි

දැන් දමිත්‍රි කියන්නේ පෙම්වතියක් ඉතින් ඇය ඇයගේ පෙම්වතා පිලිබඳ කිවුවේ මේ විදියේ කතාවක් ” අනේ එයාගේ නම මම පස්සේ කියන්නම්. දැනට එයා මගේ ජීවිතය හොඳ පැත්තට ගෙනියන්න උදවු කරන කෙනෙක් කියලා විතරක් කියන්නම්, එයාව මගේ ආදර වන්තයා කරගන්න විශේෂම හේතුව තමයි මා ගැන නිතරම හොයලා බලන එක ඒ වගේම එයාගේ ඉවසීමටත් මම ගොඩක් කැමතියි. අපේ විවාහයට තවකල් තියෙනවා මේ රටේ තත්වය එක්ක වෙඩින් ගන්න බෑ නේ ඒ නිසා ඉවසල ඉඳලා රටේ තත්වය යහපත් වුනාම වෙඩින් එක ගන්නවා” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.