තරුණයන්ගේ සිහින කුමරිය චුලක්ෂි රණතුංගගේ සුන්දර පින්තූර එකතුවක්

කළා ලෝකයේ ඉන්න සුන්දරත්වය අතින් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රනතුංග කියන්නේ. ඇයගේ එම සුන්දරත්වය නිසාම 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගන්නත් ඇයට හැකිවුනා. ඒ විතරක් නෙවෙයි 2017 වසරේ ලොව හොඳම නිරූපිකාව කිරුල දිනාගන්නත් චුලක්ෂි රණතුංගට හැකිවුනා. නිරූපන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චුලක්ෂි සිනමාවට පිවිසෙන්නේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය හරහායි. ඉන්පසුව ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ විජයබා කොල්ලය සිනමාපටයටත් සිය රංගන දායකත්වය ලබාදුන්නා. ඒ වගේම ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන ‘නිලංජනා’ ‘මිදුණු විශ්වය’ වැනි සිනමාපටවලටත් සිය රංගන දායකත්වය ලබාදුන්නා.

චුලක්ෂි කියන්නේ ගොඩක් සුන්දර කාන්තාවක් ඉතින් ඇයගේ මේ සුන්දරත්වය රඳවාගැනීමේ රහස පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ලස්සන වෙන්න කියලා ලොකු දෙයක් කරන්නේ නෑ වැඩිපුරම කරන්නේ ජිම් යන එක තමා. මම මේ කේෂේත‍්‍රයට එද්දි කිලෝ 75 ක් බරයි. වක් අවුට් කරල තමයි මම මගේ ශරීරය මේ විදයට පවත්වාගෙන යන්නෙ. මම ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කළා ආසා කෑම මොකවත් කෑවේ නෑ. එහෙම කරලා තමයි මම මේ තත්වෙට පත්වුණේ” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ කරන චුලක්ෂිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.