මිශ්ර වාර්ගික පුද්ගලයන් ගේ සේයාරූ 1205 ක් රැස්කර ඒවා වර්ගීකරණය කිරීමෙන් පසුව පර්යේෂකයන් එක් දෙයක් සනාථ කරගත්තා. ඒ තමා ඔවුන්ගේ පෙනුම ඉතාමත් ආකර්ශනීය බව. ඔවුන්ගේ බහිර පෙනුමේ කිසියම් අද්භූත ප්රියමනාප බවක් තිබෙනවාය යන්න හරියට ඇස්බැන්දුමක් වගෙයි.
සිරිලංකාව අපද මිශ්ර වාර්ගික පුද්ගලයින් ගේ සුන්දරත්වයෙන් වශීකෘත වූ අතර ඔබව ඇත්තෙන්ම විශ්මයට පත්කළ හැකි අතිශයින් ලස්සන පුද්ගලයින් 15 කට වැඩි ගණනකගේ රුව ඔබටත් පෙන්වීමට කැමතියි.
1. ජැමෙයිකානු, රුසියානු, පෝලන්ත

2. අයිරිෂ්,පුවටෝරිකානු

4. තායි, බෙල්ජියානු

5. කොරියානු, කැනේඩියානු

6. ඉතාලියානු,චීන

7. අයිස්ලන්ත,කොන්ගෝලියානු

8. ඉතාලියානු,චීන

9. කියුබානු,ප්රංශ

10. අප්රිකානු,කොරියානු

11. ඉන්දුනීසියානු,ස්පාඣ්ඣ

12. ජපන්,පිලිපීන

13. අයිස්ලන්ත,චීන

14. බ්රසීලියානු,ජර්මානු

15. කැනේඩියානු,චීන

16. ජර්මානු,තුර්කි
