ඩයනා කුමරිය තම පුතුන් දෙදෙනාට පනටත් වඩා ආදරේ කල බව පෙන්වන පින්තූර 19ක්

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකාවක් වූ ඩයනා කුමරිය යනු අදටත් මුලු ලෝකයේම ආදරයට හා ගෞරවයට පාත්‍ර වන චරිතයකි. ඇය අද අප අතර නැති වුණත් ඇය ගැන මතකයන් අමතක කල නොහැකියි. ඩයනා කුමරිය ඉතා කරුණාවන්ත හා මානුෂ හිතවාදි චරිතයක් ලෙස ලෝක ප්‍රසිද්ධ කාන්තාවකි. රාජකීයයෙකු ලෙස තම කාර්යභාරයන් ඉ‍ටුකරන අතරේ ඇය මවක් ලෙස තම භූමිකාව කිසිදා පැහැර නොහැරියාය.  ඇය තම කාලය වැඩි වශයෙන් තම දරුවන් දෙදෙනා වූ විලියම් කුමරු සහ හැරි කුමරුන් වෙනුවෙන් කැපකල බව ඇගේ සමීප මිතුරු මිතුරියන් පවසති. ඉතාම තරුණ අවදියේදී ඇය මියගියත් ජීවත්ව සිටි අවදියේදී ඇය තම පුතුන් දෙදෙනා හට උපරිම ආදරය හා ‍රැකවරණයක් ලබාදුන්නාය. වරක් ඇයගේ බාල පුත් හැරී කුමරු විසින් මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ තම මව ඇයට හැකි හැමවිටම තමාටත් තම සහෝදරයාටත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩසලසා දීමට උත්සාහ කල බවයි. පහතින් දැක්වෙන්නේ වසර ගණනාවකට පසු අන්තර්ජාලයට නිකුත් කර තිබූ ඩයනා කුමරිය තම පුත්‍රයින් දෙදෙනා සමඟ සතුටින් හා විනෝදවෙමින් කාලය ගත කරමින් සිටින අවස්ථා දැක්වෙන ඡායාරුප එකතුවකි.

  • ඩයනා කුමරිය තම වැඩිමහල් පුත්‍රයා වන විලියම් කුමරු සමඟ- කෙන්සිංග්ටන් මාළිගය 1982

01.

02.

03.

04.

05.

06.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.