ටියුලිප් මල් කැකුලි ගීතයෙන් ජනප්‍රිය වුන නිවුන්නු දෙදෙනාගේ සුන්දර චායාරූප 50ක්

චිලී තිලංක කියන්නේ ලංකාවේ තරුණියන්ගේ සිත් වශී කරපු ගායකයෙක්. කාලයක් ඔහුගේ ගීත ලංකාවේ ජනප්‍රිය ගීත ගොන්නේ උඩින්ම තිබ්බා. කොහොම වුනත් චිලී ගේ මේ ගීත අතර හැමෝගෙම ආදරේ දිනාගෙන වැඩිපුරම ජනප්‍රිය වුන ගීතය තමයි ”ටියුලිප් මල් කැකුලි” කියන්නේ. මේ ගීතයේ මියුසික් කරලා තියෙන්නේ තුසිත් නිරෝෂණ විසින් ඒ වගේම මෙම ගීතයේ ගේය පද රචකයා තමයි ලංකාවේ ජනප්‍රිය ගීත ගණනාවක්ම රචනා කල වසන්ත දුග්ගන්නාරාළ මහතා.

කොහොම වුනත් මේ ගීතය ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මේ ගීතයේ විෂුවල් එකේ හිටපු සුන්දර තරුණිය, ඇයගේ සුන්දරත්වය පිලිබඳ තවමත් ගොඩක් අය කතා වෙනවා. ඇත්තටම කියනවනම් ඒ තරුණියන් දෙදෙනෙක් ඔවුන් නිවුන්නු ලංකාවේ නිරූපන ක්ෂේත්‍රය නියෝජනය කල සුන්දරම රුවකට හිමිකම් කියන නිවුන්නු දෙදෙනා ලෙස ඔවුන් දෙදෙනා නම් කරන්න පුළුවන්, ඔවුන්ගේ නම් තමයි Melinza Shenelle Fernando සහ Karandza Starleen Fernando දැන් මේ දෙදෙනා වැඩිය දකින්න නෑ. කොහොම වුනත් හැමෝගෙම ආදරේ දිනාගෙ හිටපු සුන්දර තරුණියන් දෙදෙනාගේ චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

32.

35.

36.

37.

38.

39.

40.

41.

42.

43.

44.

45.

46.

47.

48.

49.

50.