ජනප්‍රිය රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චිගේ දියණියගේ සොඳුරු කැදැල්ල මෙන්න

ලාංකේය රසික සිත් රංගනයෙන් මුසපත්කල සොඳුරු කළා කරුවෙක් තමයි ගාමිණී හෙට්ටිආරච්චි කියන්නේ. තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට විශාල සාදාරනතත්වයක් ඉටුකළ කළා කරුවෙක් විදියටත් ගාමිණී හෙට්ටිආරච්චි නමැති කළා කරුවා අපට හඳුන්වන්න පුළුවන්. නමුත් ඔහු දැන් අප අතර නෑ ඉතින් ගාමිණී හෙට්ටිආරච්චි පිලිබඳ කතා කරද්දී ඔහුගේ දියණිය ගැන කතා නොකලොත් එක ලොකු අඩුවක්, ඇය නමින් ප්‍රතිභා හෙට්ටිආරච්චි, අයත් ගොරක් දක්ෂ රංගන ශිල්පිනියක්. කාලයක් නිහඬව සිටි ඇය නැවත රංගනයට අවතීර්ණ වෙන්න සුදානමින් ඉන්නවා කියලා අපට දැනගන්න ලුබුනා,

ප්‍රතිභා මේවනවිට රැකියා තුනක නියැලී සිටිනවාලු එකක් අයගේ වැඩිමහල් සහෝදරයා වන ශක්ති හෙට්ටිආරච්චි පවත්වාගෙන යන වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන නිෂ්පාදන ආයතනයක වගේම ඇය බාහිර කථිකාචාර්යවරියක් විදියට පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලවල කටයුතු කරනවා. ඒ වගේම ඇය නිළියක ලෙසත් කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චිගේ දියණිය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.