රංගන ශිල්පිනී හිමාලි සිරිවර්ධනගේ සුන්දර කැදැල්ල මෙන්න

හිමාලි සිරිවර්ධන කියන්නේ රංගනයට විතරක් නෙවෙයි නර්තනයටත් ගොඩක් දක්ෂ කාන්තාවක්. ඇය මවක් වීම නිසා කාලයක් කළා කටයුතු වලින් ඉවත්ව සිටියා. ඔන්න ආයේ හිමාලි ටික ටික කළා ලෝකටයට සමීප වෙන්න පටන් අරන්. ඇය ආයෙත් කළා ලෝකයට පය තබන්නේ සිහින සමාගම නාට්‍යයෙන්. එය දැන් විකාශය වෙලා අවසන්. ඒ නිසා හිමාලි හිරු සුපර් ඩාන්සර් රියලිටි වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයට සහබාගී වෙන්න තීරණය කරලා.

හිමාලි රංගනයට වගේම නර්තනයටත් ගොඩක් ආසයිලු. ඒත් නර්තනයට තමයිලු වැඩිපුරම ආස. හිමාලිනම් කියන්නේ ඇයට නටන්න නැතුව එක තැනක ඉන්න බෑ කියලා, දුවන්නම් වාලේ නිර්මාණ පස්සේ දුවන්නේ නැතුව රංගන ජීවිතයේ හෙමින් ගමනක් යන්නලු හිමාලි කැමති. ඒ විතරක් නෙවෙයි හිමාලිට රංගන ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ඕන තරම් තියෙනවලු. හිමාලිගේ සැමියා මාධ්‍ය ආයතනයක ඉන්න නිසා සමහර නාළිකාවලින්වලින් ඇයව වැඩසටහන් වලට ගන්නේ නෑ කියලත් හිමාලි කයනවා, කොහොම වුනත් සුන්දර යුග දිවියක් ගත කරන හිමාලිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.