ජනප්‍රිය රංගන ශිල්පිනී දිනිති වල්ගමගේ සුන්දර පින්තූර 30ක් මෙන්න

ස්වර්ණවාහිනියෙන් විකාශනය වුන හාරකොටිය ටෙලිනාට්‍යයෙන් රංගනයට පිවිසුන දිනිති වල්ගමගේ මේ වන විට සිල්ලර සමනල්ලු, කෝටිපතියෝ ටෙලිනාට්‍ය හරහා ඔබ හමුවට පැමිණි ඇය කළා ලෝකයේ ගොඩක් ඉක්මනින් තමන්ගේ අනසක පතුරවාගත් නිළියක ලෙස හඳුන්වන්න පුළුවන්. කෙමෙන් කෙමෙන් කළා ලෝකයේ තරුවක්ව ජනතා ආදරය නොවඩුව දිනාගත් ඇය දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක් යැයි කීවොත් නිවැරැදියි.

දිනිති රංගනයට අවතීර්ණ වෙන්නේ හරිම අපූරු විදියකට, ඒ ගැන දිනිති කිවුවේ මේ වගේ කතාවක්. “චාමර සමරවික්‍රම අයියා හඳුනා ගන්නේ මගේ අයියගේ යහළුවෙක්ගේ මාර්ගයෙන්, එයා මගෙන් රඟපාන්න කැමතිද කියලා දෙතුන්පාරක්ම ඇහුවා ඒත් මම කැමති වුනේ නෑ, ආයේ කාලයක් ගිහින් නැවතත් චාමර අයියා නංගී අපි ‘හාරකෝටිය‘ කියා අලුත් ටෙලි ඩ්‍රාමා එකක් පටන්ගන්නවා.එකේ ඉන්නේ ඔක්කොම හොඳ නළු නිලියෝ, එනවද කියලා ඇහුවා, මම ටිකක් අදිමදි කරලා තමයි එන්නම් කිවුවේ. පස්සෙ හාරකෝටිය අධ්‍යක්ෂ ශිවා අයියා මාව දැකල අභිෂේකා චරිතයට තෝරා ගත්තා. මම අදත් චාමර අයියව දැක්කම කියනවා ඔයා තමයි මාව බලෙන්ම නිළියක් කළේ කියලා, ඇත්තටම එයාට ගොඩාක් තෑන්ක්ස් මාව නිලියක් කලාට” ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන දිනිති වල්ගමගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.