ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂදී හේවාමද්දුමගේ සුන්දර චායාරූප 15ක් මෙන්න

පුංචි තිරයේ ගොඩක් ජනප්‍රිය වුන හැමෝගෙම ආදරේ දිනාගත්ත චරිතයක් තමයි ඕෂදී හේවාමද්දුම කියන්නේ, ඇය රංගන ශිල්පිනියක මෙන්ම ව්‍යාපාරිකාවක සහ සමාජ සේවිකාවකද වනවා. ඒ විතරක් නෙවෙයි ඇය රූ රැජිනක ලෙසිනුත් කිරුළු පැලන්දුවා, ඕෂදී දැන් ආදරණීය බිරිඳක් මෙන්ම දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. ඕෂදී මේ වනවිට ටෙලිනාට්‍ය හැටකට වඩා අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. නමුත් අය සිනමාට සම්බන්ද වෙලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වගේම ඕෂදී කියන්නේ ලැබෙන ඕනෑම පිටපතක ගුණාත්මක භාවය ගැන ගොඩක් හිතන චරිතයක්.

ඉතින් නිළියක්ව හිටපු ඕෂදී මේ වනවිට ලාංකේය දේශපාලනයේ සක්‍රීය චරිතයක්. ඇය දේශපාලනයට එන්න කලින් සමාජ කටයුතුවල නියලී සිටියා. ඕෂදී ඉස්සර ඉඳන්ම කැමතියිලු මිනිසුන්ට උදවු කරන්න. ඒ සියල්ල අතරේ ඇය ලෝක රු රැජින කිරුළට ඉදිරිපත්වෙනවා, එම තරඟයෙන් ඇයට විශේෂ කිරුළු දෙකක් හිමිකරගන්න පුළුවන් වෙනවා. ඉන් එකක් තමයි ජනප්‍රියතම කිරුළ අනෙක ‘මිස් ටැලන්ට්’ කියන කිරුල. ඕෂදී කියන විදියට ජයග්‍රහණයක් ලබනවට වඩා ඒ අත්දැකීම ලබා ගැනීම වැදගත් ලු. ඉතින් ඔයාලා හැමෝම වගේ ගොඩක් ආදරේ කරන ඕෂදීගේ සුන්දර චායාරූප කිහිපයක් මෙන්න

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.