ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය ගේ සුන්දර චායාරූප 20ක් මෙන්න

උදාරි වර්ණකුලසූරිය කියපු ගමන් මතක්වෙන්නේ බොඳ මීදුම් ටෙලිනාට්‍ය. ඒ දවස්වල බොන්දමීදුම් ටෙලිනාට්‍යයේ සන්සලාගේ චරිතයට ගොඩක් දෙනා ආදරේ කළා. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් උදාරි දැන් වැඩිය පෙන්න නෑ, උදාරි ගැන වැඩිය කවුරුවත් නොදන්නා රහසක් උදාරි අපිට කිවුවා ඒ තමයි උදාරි අංගම්පොර සටන්ශිල්පය හදාරනවා කියන එක, ඉතින් ඇයගේ එම හැකියාව පෝරිසාදයා කියන සිනමාප්ටයෙන් පෙන්වන්න හොඳ අවස්තාවක් ලැබිලා තියෙනවා

ඉතින් දැන් උදාරි කියන්නේ මවක්, නමුත් තවමත් ඇය ඉස්සර හිටියා වගේම ලස්සනයි මේ සුන්දරත්වයේ රහස පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්. මගේ තාත්ත ගුවන් හමුදාවේ ඉඳපු ස්පෝට් ඔෆිස කෙනෙක්, එයා මට හදල දීලා තියෙනවා මටම විශේෂ වර්ක් අවුට් ෂෙඩුල් එකක්. මම බබා ලැබුණම හිතුවේ නැති විදියට ගොඩක් මහත් වුණා. ඉතින් තාත්ති තමයි 88kg ඉඳන් දැන් තියෙන බරට අවුරුද්දකින් මාව ක්‍රමයෙන් හැදුවේ. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන ජනප්‍රිය රන්ගනශිල්පිනී උදාරිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.