ජනප්‍රිය නිසා හැමෝම ආදරෙයි කියලා පස්සෙන් එනවා – ශනුද්‍රි ප්‍රියසාද් (චායාරූප 30ක් සහිතයි)

ප්‍රියසාද් පවුල කියන්නේ ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය පවුලක්, ඉතින් ඒ පවුලේ බඩපිස්සී එහෙමත් නැත්නම් ඒ පවුලේ බාලයා තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. අකලා දෙන්නා වගේම ඇයත් නිතරම සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්. ඇය පිලිබඳ පසුගිය කාලයේ වැඩිපුරම කතාබහට ලක්වුණේ ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය නිසා, ඇය එම නාට්‍යයේ රඟපෑ සමල්කාගේ චරිතයට හැමෝම වගේ ආදරේ කළා.

නමුත් ළඟකදී ඇය වැඩිය පේන්න හිටියේ නෑ ශනුද්‍රිනම් කියන්නේ ඇය මෙගා නාට්‍ය වලින් ටිකක් ඈත් වෙලා ඉන්නේ කියලා. නිතර නිතර දකින කොට මිනිස්සුන්ට එපා වෙනවා එනිසා මතකයේ හිටින විදියට නාට්‍යවලට සහබාගී වෙනවා කියලයි ශනුද්‍රි කියන්නේ. ශනුද්‍රි ගොඩක් ලස්සන තරුණියක්, ඒ නිසා ඇයට ආදර යෝජනානම් අඩුවක් නැතුව ලැබෙනවලු. සහමර වෙලාවට ගෙදරට කෝල් කරලා ආදර යෝජනා කරනවලු ශනුද්‍රිනම් කියන්නේ ඕනෑම ප්‍රසිද්ධ චරිතයකට ඒ වගේ ආදර යෝජනා එනවා ඒක සාමාන්‍ය දෙයක් කියලා. ඉතින් ඔයාල ගොඩක් ආදරේ කරන ශනුද්‍රිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.