ජනප්‍රිය නිවේදක රංගන ද සිල්වාගේ ඔබ නොදුටු සුරූපී බිරිඳගේ චයාරුප 20ක් මෙන්න

අපේ රටේ ඉන්න අති ධක්ෂ වගේම ගොඩක් ජනප්‍රිය නිවේදකයෙක් තමයි රංගන ද සිල්වා කියන්නේ, හිරු ටීවී නාලිකාවේ කොපි චැට් වැඩසටහන ඉදිරිපත් කලේ රංගන විසින්. ලංකාවේ ඉන්න නළු නිලියන් පිරිවාරාගෙන පැවැත්වුන මේම වැඩසටහන ලංකාවේ ගොඩක්ම ජනප්‍රියවුනා. ඒ වැඩසටහන බැලුවට පස්සේ ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් රංගන නළු නිලියන් පිලිබඳ නොදන්නා දෙයක් නෑ කියලා.

හිරු ටීවී වැඩසටහනෙන් කා අතරත් ජනප්‍රිය වුන රංගන පසුව එම රූපවාහිනී නාලිකාව අතහැරලා ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදන කටයුතු බාරගන්නවා. ස්වර්ණවාහිනියේ පත්තරේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ රංගන විසින්. ඉතින් ලංකාවම ආදරේ කරන මේ නිවේදකයානම් ඔබ නිතර ඉතර දැකලා ඇති නමුත් ඔහුගේ සුන්දර කැදැල්ල වැඩිය දැකලා නැතුව ඇති නේද..? මේ තමයි නිවේදක රංගන ද සිල්වාගේ සොඳුරු කැදැල්ල,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.