ජනප්‍රිය නිවේදක රංගන ද සිල්වාගේ සුන්දර කැදැල්ලේ චායාරූප 20ක්

ලංකාවේන් බිහිවුන ගොඩක් දක්ෂ වගේම හැමෝගෙම ආදරේ දිනාගත් නිවේදන ශිල්පියෙක් වගේම වැඩසටගන් මෙහෙයවන්නෙක් තමයි රංගන ද සිල්වා කියන්නේ, ඒ වගේම හිරු ටීවී නාලිකාවේ ආරම්භයේ සිටම සිටි නිවේදකයෙක් විදිහටත් රංගන ද සිල්වා හඳුන් වන්න පුළුවන්, ඒ වගේම රංගන මේ තරම් ජනතා ආදරයක් දිනාගත්තේ නළු නිලියන් විශාල සංඛ්‍යාවක් පිරිවරාගෙන පැවැත්වෙන කොපි චැට් වැඩසටහන නිසා

ඉතින් හිරු ටීවී එකේ විකාශනය වුන කොපි චැට් වැඩසටහනෙන් හැමෝගෙම ආදරේ රංගන, පසුගිය කාලයේ හිරු ටීවී නාලිකාවෙන් ඉවත්වෙනවා. ඉන්පසු ඔහු සේවය කරන්නේ ලංකාවේ තවත් ජනප්‍රිය නාලිකාවක් වන EAP සමුහ ව්‍යාපාරය මගින් මෙහෙයවන ස්වර්ණවාහිනී මාද්‍යජාලයට. ස්වර්ණවාහිනියේ පත්තරේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ රංගන විසින්. ඉතින් ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත් සුන්දර කළා කරුවා රංගනගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.