ජනප්‍රිය නිවේදක මාධව බිරිඳ සමග ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 25ක්

ටීවී දෙරණ නාලිකාවේ නිවේදන ශිල්පියෙක් විදියට වැඩ කරන මාධව ලංකාවේ නොදන්නා කෙනෙක් නෑ. මොකද ඔහු එතරම්ම ජනප්‍රියයි. මාධවගේ සම්පුර්ණ නම හරින්ද්‍ර මාධව විජේසිංහ. ඒත් හැමෝම ඔහුට ආදරේට කියන්නේ ‘මධු’ කියලා. ඔහු අධ්‍යානය හැදෑරීම සඳහා පාසල් තුනකට යනවා ඒ මහරගම ධර්මාශෝක සහ මාධ්‍ය මහා විද්‍යාලය මෙන්ම කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයයි, නිවේදකයෙක් ලෙස ජනප්‍රිය වුනත් මාධව කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. ජනප්‍රිය ගීත රූප රචනා කිහිපයකට වගේම ”සල්සපුනා” සහ ”අනගාරික ධර්මපාල” යන නිර්මාණයන්වලට ඔහු සිය රංගන දායකත්වය සපයලා තිබෙනවා.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මාධව මීට මාස කිහිපයකට කලින් විවාහ වුනා. ඒ වෛද්‍යවරියක වන නදුනි රණසිංහ සමග. නදුනි කියන්නේ කළා ලෝකයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකරගේ නෑදෑ දියණියක්. ඉතින් විවාහ වෙලා සුන්දර යුගදිවියක් ගත කරන ජනප්‍රිය නළු මාධව සහ නදුනිගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.