ජනප්‍රිය නිලි හිමායා බණ්ඩාරගේ සුන්දර චායාරූප 30ක් මෙන්න

හිමායා බණ්ඩාර කියන්නේ ගොඩක් දක්ෂ රංගන ශිලිපිනියක්, කාලයක් රංගන ක්ෂත්‍රයේ හිටියත් ඇය ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ දෙවෙනි ඉනිමේ සොනාලි ටීචගේ චරිතයෙන් පස්සේ, ඊට පස්සේ හැමෝම කවුද මේ හිමායා කියලා හොයන්න පටන්ගත්තා, දැන් ඇය ස්වර්ණවාහිනියේ හදවත් කතාවෙ රඟපානවා දුලන්‍යා කියලා චරිතයක් ඒකත් ටීචර් කෙනෙක්ගේ චරිතයක්. ඊට අමතරව වරණ ටීවී එකේ නිවේදිකාවක් විදිහටත් ඇය සේවය කරනවා.

හිමායා කියෙන්නේ එයා කවදාවත් කේන්දර විශ්වාශ කරන්නේ නෑ කියලා. නමුත් හිමායගේ කේන්දරේ තිබ්බ එක දෙයක් නම් හරියටම හරි ගිහින් ඒ තමයි හිමායා ජනප්‍රිය කෙනෙක් වෙනවා කියලා තියෙන එක. හිමායගෙ ප්‍රථම ආදරේ ඇති වෙන්නේ වයස අවුරුදු දහනවයේදී ලු, හිමායා කැමති තැන්පත් පිරිමි අයටලු රැඩිකල් අයට කැමතිම නෑලු, ඉතින් ඒ තරුණයත් ගොඩක් අහිංසක කෙනෙක් නිසා හිමයට හිත ගියාලු. හිමායා කියන්නේ පරණ දේවල් ගැන මතක් කරලා දුක් වෙන හා සතුටු වන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ප්‍රථම ආදරේ මතක් වෙද්දි විශේෂ හැඟීමක් ඇති වෙන්නේ නැහැ කියලයි හිමායා කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන හිමයාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.