ජනප්‍රිය නිලි සුලේඛා ජයවර්ධන සැමියා සමග දැන් ගෙවන සැප ජීවිතය මෙන්න

සුලේඛා ජයවර්ධන ලංකාවේ ජනප්‍රිය වුනේ රෑන ටෙලි නිර්මාණයෙන් ඉන්පසු ඇය ජනප්‍රිය නිර්මාණ කිහිපයකින්ම අපට හමු වුනා නමුත් දැන් ඇය පුංචි තිරයේ දකින්න නෑ. ඉතින් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ ජනප්‍රිය ව්‍යාපාරිකයෙක් වුණ අශෝක රන්දෙණිය සමග විවාහ වුණ සුලේඛා එක්ක අපි ටිකක් කතා කරන්න හිතුවා, ඉස්සර අපි දැකපු හුරතල් කෙල්ල දැන් මවක් වෙලා ඉතින් ඇයගේ ඒ අත්දැකීම ගැන සුලේඛා කියන්නේ මේ වගේ කතාවක්. ඇත්තටම එදා මට මෙගේ මුළු ජීවිතයම ආයෙමත් අලුතින් ලැබුණා වගේ හැඟීමක් දැනුණේ ඇත්තටම මම බබාලට ගොඩක් ආදරෙයි. මුලින්ම බබාව ගෙනත් මට පෙන්නපු වෙලාවේ මට ඇඬුණා. ඒ හැඟීම කියන්න වචන මදි. ඔන්න ඔය විදියට තමයි මවක් වීම ගැන සුලේඛා අපිට කිවුවේ.

ඒ වගේම හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි විවාහයෙන් පස්සේ සුලේකා රංගන අතහැරියද කියන එක. ඒකට සුලේඛා දුන්නේ මේ වහේ පිළිතුරක්. ඇත්තටම මම විවාහයෙන් පස්සෙත් රංගනයේ නියැලුනා, මගේ සැමියා කවදාවත් කියලා නෑ රඟපාන්න එපා කියලා ඒත් මම මගේ සැමියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා නිසා රඟපාන්න වෙලාවක් නෑ, ඔන්න ඔහොමයි සුලේකා ඇය රංගනයෙන් ඈත්වීම ගැන කියන්නේ ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නිලියක් වන සුලේඛා ජයවර්ධනගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.