ජනප්‍රිය නිලි සඳනි ප්‍රනාන්දුගේ සුන්දර පින්තූර 30ක් මෙන්න

සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ බහුතරයක් තරුණයන්ගේ ක්‍රෂ් එක, මොකද ඇය ඒ තරමටම සුන්දරයි, ඉතින් මේ කැරලි කොන්ඩේ තියෙන කෙල්ලට හැමෝම ආදරෙයි. ඒ විතරක් නෙවෙයි ඇය රඟපෑ හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරයෙන් නැරඹුවා. මේදිනවල විකාශය වන අග්නි පියාපත් ටෙලිනාට්‍ය හරහාත් ඇය රසිකයන්ගේ අවධානය දිනාගෙන තියෙනවා. බිරිඳක්, මවක්, දුෂ්ටයෙක් ලෙස ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් අපුරු හැකියාව ඇයට තියෙනවා.

අයගේ ජීවිතයේ විශේෂම අවුරුද්ද වන්නේ 2017 වර්ෂයයි මොකද ඇය ඒ අවුරුද්දේ අයි.ටී.එන්. අවුරුදු කුමාරි තරගයට සහබාගී වනවා. එතනින් නවතින්නේ නැතුව ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිට ඉල්ලුම් කළේ කලාවට තිබුණ දැඩි කැමැත්ත නිසාම වෙන්න ඇති. සඳනි කියන්නේ එයාලගේ පවුලේ කලාවට සම්බන්ද එකම කෙනා සඳනි කියලා, ඇයව හඳුනන හැමෝම වගේ කියන්නේ සඳනි කියන්නේ ගොඩක් නිහඬ ගුප්ත කෙනෙක් කියලා. ඒ පිලිබඳ ඇය දීලා තිබ්බේ මේ වගේ පිළිතුරක්. ” මම ගුප්ත නැහැ. ක්​ෂේත්‍රයට ආපු දවසේ ඉඳලම බොහෝම ඉවසීමෙන් මම ඒ දිහා බලාගෙන ඉන්නවා. හොඳින් අධ්‍යයනය කරනවා. එකයි ඒ යට එහෙම පේනවා ඇත්තේ” ඉතින් ලංකාවේ කොල්ලන්ගේ ආදරය දිනාගත් සඳනිගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.