ජනප්‍රිය නිලි සචිනි ජයසේකර දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 25ක් මෙන්න

හිරු ටීවී ඔස්සේ විකාශනය වුන අහස් මාලිගා කියන ටෙලි නාට්‍ය ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුන ටෙලි නාට්‍යක් විදියට හඳුන් වන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි අහස් මාලිගා ටෙලි නිර්මාණය හරහා අලුත් මුහුණු ගණනාවක්ම පුංචි තිරයට හඳුන්වලා දීලා තිබුනා, මේ නවක නලු නිලියන් ප්‍රවීනයන් වගේම ගොඩක් දක්ෂයි. ඉතින් අහස්මාලිහා කතාව ගැන කතා කරද්දී කතා නොකරම බැරි සුන්දර තරුණියක් ඉන්නවා ඇය තමයි සචිනි ජයසේකර.

සචිනි ජයසේකර කාලයක් නිරුපිකාවක් ලෙස කටයුතු කලා, ඒ වගේම ඇය ගොඩක්ම ජනප්‍රිය වුනේ වෙළඳ දැන්වීම් රංගනයෙන්, ඉන් පසු තමයි ඇය අහස්මාලිහා ටෙලිනාට්‍යට සම්බන්ද වෙන්නේ. නමුත් පසුගිය කාලේ ඇය කළා කටයුතු වලින් ඉවත්ව සිටියා, ඒ කට හේතුව තමයි ඇයගේ පුතා, එයත් එක්ක වැඩි කාලයක් ගතකරන්න ඕන නිසාලු ඇය කලාවෙන් ඉවත්වුනේ. ඉතින් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන සචිනි ජයසේකරගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.