ජනප්‍රිය නිලි සචිනි අයේන්ද්‍රාගේ සුන්දර චායාරූප 30ක් මෙන්න

සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ නිරූපන ශිල්පිනියක්, 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇයයි. සචිනි උපත ලබන්නේ 1965 වර්ෂයේ ජුනි මස 8දා මහනුවරදීයි. ඇය අධ්‍යාපන හදාරන්නේ හිල්වුඩ් විද්‍යාලයෙන්. 2002 වසරේ මහනුවරදී පැවැත්වුන නිරූපන තරඟයකින් ජයගත් සචිනි අයේන්ද්‍රා, එම වසරේදීම එලිෆන්ට් හවුස් සහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් නිර්මාණය කරන ලද වෙළඳ දැන්වීම් දෙකකට පෙනීසිටියා.

2003 වර්ෂයේ ඇය ශ්‍රී ලංකා රූරැජින ලෙස කිරුල පැළඳුවා ඉන්පසු ඇය ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වුනා. 2004 වසරේදී රිදී තිරයට අවතීර්ණ වුන සචිනි අන්ද්‍රා තම කුළුඳුල් නිර්මාණය වුන ආදරණීය වස්සානය චිත්‍රපටයට රංගනයෙන් දායක වුනා. එම සිනමාපටය වාණිජ වශයෙන් සාර්ථක චිත්‍රපටියක් බවට පත්වුනා, එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇයට ‘සිග්නීස්’ චිත්‍රපටි සම්මාන උළෙලේදී හොඳම සහය නිළිය සම්මානය හිමිවූනා, සරසවිය හා ජනාධිපති සම්මාන උළෙලවල්වලදී, හොඳම සහය නිළිය සිනමා සම්මානය වෙනුවෙන් ඇයව නිර්දේශ වූනා. 2009 වසරේදී ඇය ඉෂාංග මහීපාල සමග විවාහ වෙනවා, ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලිගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.