ජනප්‍රිය නිලි ෂෙහානි කහඳවලගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ෂෙහානි කහඳවල කියන්නේ අපේ රටේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ”ඇසිඞ්” තමයි පළමුවෙනි ටෙලි නාට්‍ය, සුජාතා ටෙලි නාට්‍යයෙන් තමයි ඇය හැමෝම හඳුනා ගත්තේ. ඒ වගේම ෂෙහානි ජනප්‍රිය මියුසික් වීඩියෝ කිහිපයකම රංග පෑවා. ඒ විතරක් නෙවෙයි ඇය රඟපෑ වෙළඳ දැන්වීම් පවා අප රටේ ප්‍රේක්ෂයින් ආදරයෙන් වැළඳ ගත්තා. ෂෙහානි කියන්නේ කවදාවත් නිලියක් වෙන්න හිතපු කෙනෙක් නෙවෙයිලු ඇයගේ පුංචි කාලේ ඉඳන් තිබ්බ එකම හීනය ගුවන් සේවිකාවක් වන එක කියලයි ෂෙහානි කියන්නේ, කොතරම් උත්සහා කරත් ඇයට ගුවන්සේවිකාවක් වෙන්න අවස්තාවක් ලැබිලා නෑ.

ශේහානිගේ රැකියාව රඟපෑම විතරක් නෙවෙයි, ඇය ජනප්‍රිය සුවඳ විලවුන් ආයතනයක සන්නාම නියෝජිතවරියක ලෙස වැඩකරනවා. ඒ වගේම ඇය පසුගිය දිනවල නිවේදිකාවක් ලෙසත් වැඩ කරනවා. ෂෙහානි ගායනයටත් ටිකක් දක්ෂයි කියලා ශේහානිගේ යාළුවො කියනවා. ශේහානිගේ එකම හීනය තමයි කලාවේ හොඳ නමක් තියාගෙන ඉදිරියට යන එකලු. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන ෂෙහානි කහඳවලගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.