ජනප්‍රිය නිලි ශ්‍රීමාලි ෆොන්සේකාගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ලංකාවේ ටෙලිනාට්‍ය කලාව වෙනස් කරපු අපූරු ටෙලිනාට්‍යයක් තමයි තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය, ඒකාකාරී මෙගා ටෙලිනාට්‍ය රාමුවෙන් මිදිලා කොටස් 5කට අඩුවෙන් නිර්මාණය කල මේ කතාව ලංකවේ ප්‍රේක්ෂයින් ගොඩක් ආදරයෙන් වැළඳ ගත්තා. ඉතින් මේ කතාව ගැන කතා කරනකොට, අපිට කතා නොකරම බැරි චරිතයක් තමයි නාලිකා කියන්නේ, තණමල්විල ඉඳලා නගරෙට එන දීප්ත නවතින්නේ නාලිකාගේ ගෙදර.

නාලිකාගේ චරිතයට පණදුන් ඇයගේ නම ශ්‍රීමාලි ෆොන්සේකා. රංගන ශිල්පිනියක පමණක් නෙවෙයි ඇය දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක් රුවැති යුවතියක්. ශ්‍රීමාලි කියන්නේ ලස්සනට ඉන්න නිසා එයාගේ වයස කියන්න කැමති නෑලු. ඒ වගේම ලංකාවේ තරුණියන්ට තියෙන ලොකු ප්‍රශනයක් තමයි බඩ එන එක එකටත් විසඳුමක් ඇය අපිට කිවුවා. ” මෙහෙමයි අපේ රටේ ගොඩක් අය මූලිකවම කන බත් ප්‍රමාණය වැඩියි. බත් ආමාශයේ තැන්පත් වෙලා ජීරණය කරන්න අපහසු වෙලා බඩ වැඩි වෙනවා. මම නම් කියන්නේ බත් කන එක අඩු කරන්න. බඩ එන්නේ නැහැ.” ඔන්න ඕක තමයි ශ්‍රීමාලි ෆොන්සේකාගේ ලස්සන වීමේ රහස. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ශ්‍රීමාලි ෆොන්සේකාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.