ජනප්‍රිය නිලි ශනාලි සැමියා සමග දැන් ගෙවන සැප ජීවිතයේ චායාරූප 25ක්

කාලයක් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනු චරිතයක් තමයි ශනාලි වීරසිංහ කියන්නේ, යාළුවො හැමෝම අයට කියන්නේ ශෙනෝ කියලා. නමුත් අයගේ සම්පුර්ණ නම මයන්තරා ශනාලි වීරසිංහයි, ඇය පාසල් තුනකින් සිය අධ්‍යාපන හදාරනවා ඒ වයඹ රාජකීය විදුහල, අමුණුගොඩ කුමාරදාස විද්‍යාලය, කොළඹ රත්නාවලී බාලිකාව යන පාසල් වලින්. ඒ වගේම ශේනාලිට වැඩිමල් සහෝදරයෙක්ද සිටිනවා. ශනාලි ලංකාවේම ආදරේ දිනාගන්නේ සිරස ටීවී ඔස්සේ විකාශය වුන සල්සපුනා ටෙලිනාට්‍යයෙන්. ඒ එම නාට්‍යයේ ප්‍රදාන චරිතය වන ආලියා කියන චරිතයට පන පොවමින්.

හැබැයි ශනාලි ඊටපස්සේ රංගන කටයුතුවලින් ඈත් වුනා, පසුව ඇය රාජිත සමග විවාහ වුනා. ඔවු දෙදෙනා හමුවෙන්නේ එකම ඔෆිස් එකේදී, ඒ තින් ඒ හමුවීම ආදරයක් දක්වා දුරගිග ගිහින් ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. කලින් නම් ශනාලි ගුවන් සේවිකාවක් වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ හැබැයි රාජිත හමුවුණාට පස්සේ ඇයගේ එම තිරනය වෙනස් වෙලා, ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කල ශනාලි වීරසිංහ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.