ජනප්‍රිය නිලි ලහිරුනි සල්වතුර විවාහ වෙයි? ලහිරුනිගේ අලුත්ම පොටෝශුට් එක මෙන්න

ලහිරුනි සල්වතුර කියන්නේ ලංකාවේ නැගී එන ගොඩක් දක්ෂ වගේම ඉතාම කෙටි කාලයකින් ලංකාවේම ආදරේ දිනාගත්ත චටිතයක්. පසුගිය දිනවල දෙරණ ටීවී ඔස්සේ විකාශනය වුන ‘පොදු’ ටෙලිනාට්‍යය තමයි ඇයගේ පළමු ටෙලි නාට්‍යයි. නමුත් ඊට කලින් ඇය වෙළෙඳ දැන්වීම් කිහිපයකට රංගනයෙන් දායක වෙලා තිබ්බා. ඇයට මේ ටෙලි නාට්‍යට ආරාධනා ලැබෙන්නේ ඇයගේ කැම්පස් එකේ යෙහෙලියක් වන ඔමාලි හරහා. ඇය හරහා තමයි ලහිරුනීට සුදේශ්ව මුණගැහෙන්නේ, සුදෙෂ්ගේ මාර්ගයෙන් පොදු නාට්‍යයේ අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා මුණ ගැහෙනවා,

ඉතින් රංගන ක්ෂේත්‍රයට ඇවිත් ඉතාම කිටිකාලයකින් ජනප්‍රිය වුන ලහිරුනි සල්වතුර මනාලියක් වෙලා කියලා කතාවක් පැතිරෙනවා ඉතින් අපිත් පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවා, ලහිරුනී මනාලියක් වෙලා හැබැයි ඒ ඇත්තට නෙවෙයි. මේක පොටෝශුට් එකක් ‘හිරාන් ලංකා පොටෝග්‍රපි’ ආයතනයෙන් තමයි මේ ලස්සනම ලස්සන පොටෝ ෂූට් එක කරලා තියෙන්නේ, මෝස්‌තර නිරූපන ශිල්පී ඉන්දික දේශප්‍රියගේ සහ ලහිරුනි සල්වතුර ලස්සන වෙඩින් පොටෝශුට් එක තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.