ජනප්‍රිය නිලි රිතූ ආකර්ෂාගේ සුන්දර චායාරූප 20ක් මෙන්න

පුංචි තිරයේ ගොඩක් ජනප්‍රිය වුනු සුරූපී රංගන ශිල්පිනියක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ, ඒ විතරක් නෙවෙයි කාලයක් ඇය මියුසික් වීඩියෝ වලට නැතුවම බැරි චරිතයක් වුනා. හැබැයි දැන් ඍතු දකින්න ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්. දැන් රිතූ රඟගපාන එක සීමා කරලද එහෙමත් නැතිනම් රංගනයෙන් ඈත් වෙන්නවත් හිතලද ? ගොඩක් දෙනා එහෙමත් විමසනවා. ඒ පිලිබඳ ඍතු කියන්නේ මේ වගේ කතාවක්. “මම දැන් තෝරගෙනයි රඟපාන්නේ. මොකද දැන් අපි අපේ නම හදාගෙන ඉවරයි. අපි දැන් හොඳ නිර්මාණ විතරක් කරන්න ඕන කාලේ. ඒ නිසා හොඳ වැඩ ලැබුනොත් රන්ගපනවා” කියලයි.

රිතූ ආකර්ෂාගේ ප්‍රියතම රංගන ශිල්පිනිය ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය, ඉතින් රිතූ කියන්නෙත් කවදා හරි ඇය වගේ චරිතාංග නිළියක් වෙනවා කියලා. රිතූ කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් ඒ ලැබෙන ජනප්‍රියත්වය ගැන අය කියන්නේ මේ වගේ කතාවක්. “මම මිනිස්සුන්ගෙ ආදරයට කැමැතියි. මම මට ලැබිල තියෙන ජනප්‍රියත්වයෙන් ඔළුව ඉදිමුවාගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි මම ගොඩක් දුක් මහන්සිවෙලා ගොඩනැගූ දේ නිසා මේ ආදරය ලැබෙන්නෙ කියලා හිතෙද්දි මට ලොකු සතුටක් දැනෙනවා.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආස කරන සුරූපී රංගන ශිල්පිනී රිතූ ආකර්ෂාගේ සුන්දර සේයාරූ කිහිපයක් තම මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.