ජනප්‍රිය නිලි මේනකා සහ රනිල් දැන් ගෙවන සුන්දර ජීවිතයේ ඡායාරූප 25ක්

රනිල් කුලසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. නමුත් දැන්නම් ඔහු වැඩිය පේන්න නෑ, ඔහු විතරක් ඔහුගේ බිරිඳත් මේ දිනවල වැඩිය පේන්න නෑ, රනිල් කුලසිංහගේ බිරිඳත් ඔහු වගේම කළා ලෝකයට සම්බන්ද දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය තමයි මේනකා පීරිස්, රංගනයට විතරක් නෙවෙයි මේනකා නර්තනයටත් ගොඩක් දක්ෂයි. රංගනයෙන් තරමක් ඈත්වෙලා හිටියත්, මේනකා නර්තනයෙන් නම් පොඩ්ඩක්වත් ඈත්වෙලා නෑ. මේවනවිට ඇය ‘මේනකා ඩාන්සින් ඇකඩමි’ නමින් නර්තන පුහුණු කිරීමේ පන්තියක් පවත්වාගෙන යනවා.

රනිල් කියන විදියට මේනකා තමයි රනිල්ගේ ජීවිතය වෙනස් කරලා තියෙන්නේ. ඒ පිලිබඳ රනිල් කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තටම මේනකා කියන්නේ ගොඩක් හොඳ අධ්‍යක්ෂක සිහිනය පවා මේ තරම් ඉක්මනින් සැබෑ වුණේ මේනකා ගේ දිරි ගැන්වීම් නිසා තමයි. මේනකා එක්ක ජීවත් වෙන්න හරි ලේසියි. ගෙදර වැඩ ටික වගේම මගේ නිර්මාණවල පිටපතේ ඉඳන් ඇයගේ සහයෝගය තියෙනවා.” කියලයි. ඉතින් කළා ලෝකයේ සහයෝගයෙන් දිගු ගමනක් යන්න මේ දෙපලට වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්තනා කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.