ජනප්‍රිය නිලි මිෂෙල් දිල්හාරාගේ සුන්දර චායාරූප 25ක්

මිෂෙල් දිල්හාරා කියන්නේ ඉතා කෙටි කාලයකින් ලංකාවේ ජනතා ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ”සල්සපුනා”, ”සිදූ” කියන ටෙලිනාට්‍ය හරහා ඇය ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම මිෂෙල් දිල්හාරා සමාජ ක්‍රියාකාරිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. 1996 වසරේ මැයි මස පළමුවන දින සහෝදර සහෝදරියන් තිදෙනෙකුගේ වැඩිමහල් දරුවා ලෙස උපත ලැබූ ඇයට බාල සහෝදරියන් දෙදෙනෙකු සිටිනවා. වයස අවුරුදු 11 දී දිල්හාරා ‘කරාතේ-දෝ-ෂිටෝකායි’ පුහුණුවීම් ආරම්භ කරණවා ඉන්පසු ඇය දේශීය හා ජාත්‍යන්තර කරාටේ ශූරතා කිහිපයකට සහභාගී වී පදක්කම් කිහිපයක් දිනා ගන්න සමත්වෙනවා.

2010 දී ඇය 2 වන ජාත්‍යන්තර ‘ගොජෝ රයි’ කරාතේ විවෘත ශූරතාවලියේ රන් පදක්කම දිනා ගන්න ඇයට හැකිවෙනවා. 2016 දී දිල්හාරා ප්‍රථම වරට ටෙලිනාට්‍යයක පෙනී සිටියේ සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙදුන්නයි ආදරේ නැමැති නාට්‍යයෙන්, ඉන්පසු ඇය ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන සල්සපුනා හි රඟපෑමෙන් ඇයගේ රංගන දිවියේ කැපී පෙනෙන වෙනසක් ඇතිකළා. ඉතින් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන මිෂෙල් දිල්හාරාගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.