ජනප්‍රිය නිලි මහේෂි මධුසංකාගේ සුන්දර චායාරූප 30ක්

ලංකේය සිනමා ක්ෂේත්‍රයේ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් ඉහලම නමක් දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ. දැන් ඇය මවක් බිරිඳක් යන භූමිකාවන් දෙකම සැබෑ ජීවිතයේ නිරුපනය කරනවා. මහේෂි මධුසංකා කියන්නේ දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඉතින් දෙවන දරුවා ලැබුන මුල් දිනවල ඇය රංගනයෙන් තරමක් ඈත්වෙලා සිටියා. කොහොම වුනත් මහේෂි මේ වනවිට ස්වර්නවාහිනියේ විකාශනයවන ‘ඇය’ ටෙලිනාට්‍යයෙන් දැකගන්න පුළුවන්.

”සිංහයා”, ”ජීවිතේ ලස්සනයි”, ”සිහින ලොවක් සොයා” යන සිනමාපට වලිනුත් මහේෂි ප්‍රේක්ෂයින් අතර ගොඩක් ජනප්‍රිය වුනා. මහේෂිගේ සැමියා ශ්‍රී ලංකා එයාර් ලයින් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙක් විදියට රැකියාවේ නිරතවෙනවා. ඒ වගේම මහේෂිගේ පුතා තමයි ‘සෙනුල් ආරාධ්‍ය දිසානායක’. දුවගේ නම ‘කෙනුලි පුලසදී දිසානායක’. ඉතින් මහේෂි කියන විදියට එයාගේ දැන් මුළු ලෝකෙම වෙලා තියෙන්නේ එයාගේ සැමියා සහ දරුවන් දෙදෙනාලු. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන් ඉන්න මහේෂිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.