ජනප්‍රිය නිලි මධුශානි පෙරේරාගේ සුන්දර චායාරූප 25ක්

මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ටෙලිනාට්‍යක් තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. සරාලගේ වාඩියයි කුකුලා ලකුනකගේ හොර පොට් එකයි අතර වලිය බලන්න තමයි හැමෝම ‘නාඩගම්කාරයෝ’ කතාව බලන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කතාව ඇතුලේ තවමන්ත් අප්‍රකාශිතව ගෙවන සරාගේ සහ මාස්ටර්ගේ දුව සුදු චුටිගේ ආදර කතාවටත් හැමෝම ගොඩක් කැමතියි. ඉතින් මේ නාඩගම් කාරයෝ කතා ගැන කියද්දි කතා නොකරම බැරි චරිතයක් තමයි මාලන් සහ සිගිති කියන්නේ.

කුකුලා ලකුනගේ දුව තමයි සිගිති කියන්නේ මේ සිගිතිගේ චරිතයට පන පොවන්නේ දක්ෂ නවක රංගන ශිල්පිනියක්වන මදුශානි පෙරේරා, ඇය මීට පෙර රාවනා ටෙලිනාට්‍යයේ ‘මන්දෝදරී’ බිසවගේ චරිතයට පන පෙවුවා. නමුත් හැමෝම ඇයට ආදරේ කරන්න අපටන් ගත්තේ නාදම්කාරයෝ ටෙලිනාට්‍යයේ සිගිතිගේ චරිතයෙන් පස්සේ. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් මධුශානි පෙරේරාගේ සුන්දර චයාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.