ජනප්‍රිය නිලි පියුමි බොතේජුගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ලංකාවේ ඉන්න ගොඩක් සුන්දර පෙනුමකට උරුමකම් කියන ලස්සන රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියන්නේ. ඒ වගේම ඇය ප්‍රහසන රංගන ශිල්පිනියක විදියටත් හඳුන් වන්න පුළුවන්. ‘රන්ජා’ ‘සුහද කොකා’ ‘ මගේ යාලු මාළු’ වැනි රිදී තිරයේ අතිශය ජනප්‍රිය වුන සිනමාපට වලට අය සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා. ඒ විතරක් නෙවෙයි පුංචි තිරයේත් ඇය ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය රංග පා ටෙලිනාට්‍ය විශාල සංක්‍යාවක් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා.

පියුමි කියන විදියට ඇය කුඩා කාලයේ ඉඳල හැදුනේ වැදුනේ කොල්ලෙක් වගේලු. එකට හේතුව ඇයගේ අයියාලා දෙන්නා කියලයි පියුමි කියන්නේ. පියුමි ඉස්කෝල තුනකින් ඉගෙන ගත්තා. මුලින්ම මම ඉගෙන ගත්තේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ. ඊට පස්සේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ ගෝතමී බාලිකාවෙන්. කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යායයි දෙකම මිශ්‍ර පාසල් . ඉතින් ඒ නිසා පියුමිට වැඩිපුරම හිටියේ කොල්ලෝ යාළුවෝ කියලයි පියුමි කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අපියුමි බෝතෙජුගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.