ජනප්‍රිය නිලි නිල්වලා විශ්වමාලිගේ සුන්දර චායාරූප 30ක්

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මුල් කාලයේ දැකගන්න ලැබුන සුන්දර රුවක් සහිත රංගන ශිල්පිනියක් තමයි නිල්වලා විශ්වමාලි කියලා කියන්නේ. මේ වනවිට ටෙලිනාට්‍ය අටකට අධික ප්‍රමානයකර සිය රංගන දායකත්වය ලබාදීඇති ඇය, කළා ලෝකයට පිවිසුන ආකාරය පිලිබඳ අපට කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කිව්වොත් මම රඟපාන්න පොඩ්ඩක්වත් ආසාවෙන් හිටපු කෙනෙක් නෙවෙයි. මං මුලින්ම ඩාන්සිං කළා. ඒ මගේ හිතේ තිබුණු ආසාවට. ඊට පසුව වාසනා දන්තනාරායන මහත්මිය හමුවුනා, ඇයගේ ඇරැයුමින් මං මොඩ්ලින් ක්‍ෂේත්‍රයට යොමු වුණා. මොඩ්ලින් තරගාවලි කිහිපයකට ද මම සහභාගිවූණා. ඒවායින් ජයග්‍රහණ පවා හිමි වුණා.” කියලයි.

නිල්වලා කියන්නේ ගොඩක් දක්ෂ නර්තන ශිල්පිනියක් ඇය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාලරා පසුව ඩාන්සිං ඇකඩමි එකක් පවත්වාගෙන යනවා. නිල්වලාට වැඩිහිටියන්ට පමණක් සීමා වූ සිනමාපටයකට ඇරැයුම් ලැබුණොත් ඇය ඒවා බාර ගන්නවලු ඒ පිලිබඳ නිල්වලා අපිට කිවුවේ මේ වගේ කතාවක් ”නිර්මාණය වැඩිහිටියන්ටද පොඩිහිටියන්ට ද කියන එක නෙවෙයි ගැටලුව . ඒකේ මට තිබෙන චරිතය ගැනයි මං බලන්නේ. මට දෙයක් කරන්න හැකි චරිතයක් නම් මං බාර ගන්නවා.” කියලයි ඉතින් දුටුවන් වශී කරවන සුන්දර රුවකට උරුමකම් කියන නිල්වලා විශ්වමාලිගේ සුන්දර පිංතූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.