ජනප්‍රිය නිලි නර්මදා ජයමහගේ සුන්දර චායාරූප 20ක් මෙන්න

සංගීතේ ටෙලි නාට්‍යයේ කාලයක් රඟපෑ, අසේනිගේ පාසල් යෙහෙළිය දසුනිව ඔබට මතකද..? මේ දසුනි ගැන ඒ දවස්වල හැමෝම හොයන්න පටන්ගත්තා, ඇය තමයි නර්මදා ජයමහ. ඇයගේ පළමු රංගනය තමයි සංගීතේ ටෙලි නාට්‍ය. නමුත් මීට පෙර වේදිකා නාට්‍ය නිළියක් හා නිවේදිකාවක් විදිහට කටයුතු කරලා තියෙනව. ඒ වගේම ඇය ළමා ශිල්පිනියක විදිහට රූපවාහිනියේ හුරුබුහුටි කියන ළමා වැඩසටහන ඉදිරිපත් කරමින් ළමා නිවේදිකාවක් බවට පත්වෙනවා.

නර්මදා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ දොම්පෙ ප්‍රාථමික විද්‍යාලයෙන්. ඉන්පසු එම පාසලෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ලකුණු 176 ක් අරගෙන කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙනවා පසුව පාසල් යන අතරම ඇයගේ අම්මගෙ හා ආච්චිගෙ කැමැත්ත හා ආසාව නිසා නර්මදා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයේ ගායන අංශයෙන් තරගකාරියක් ලෙස ඉදිරිපත් වෙනවා. ඇය එම තරගයෙන් අවසන් 24 දෙනාට තේරී පත්වෙනව. ඒ වගේම මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය ට්‍රැවල් ගර්ල් වැඩසටහන ඉදිරිපත් කරන්නෙත් ඇයයි. ගොඩක් දක්ෂතා තියෙන නර්මදාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.