ජනප්‍රිය නිලි නදීෂා හෙමමාලිගේ සුන්දර පින්තූර 30ක් මෙන්න

නදීෂා හේමමාලි කියන්නේ ලංකාවේ නිතර නිතර පුවත් මවන චරිතයක්, ඇගේ සුන්දර රූපයට ඕනෑම කෙනෙක් වශී වෙනවා. ගීත රූප රචනය කියන්නේ අද බොහෝ අවධානයට ලක් වෙන අංශයක්, ගීත රූප රචනා හරහා රංගනයෙන් පෙරට යන අයත් ගොඩක් ඉන්නවා. නදීෂා හේමමාලි කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ලංකාවේ ඉන්න දක්ෂ ගීත රූපරචනා නිෂ්පාධක වරයෙක් වන ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා විසින් නිෂ්පාධනය කල කීර්ති පැස්කුවල් මහතාගේ ‘කඳුළ’ ගීතයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසි නදීෂා ඉන්පසු චිත්‍රපට, ටෙලිනාට්‍ය, ගීත රූප රචනා විශාල ප්‍රමාණයකට රංගනයෙන් තම දායකත්වය සැපයුවා.

නදීෂා හේමමාලි ගැන මෑතකදී ගොඩක්ම කතාබහට ලවුනේ ඉරාජ් වීරරත්නගේ “මම සිල්බිඳගත්තේ” ගීතයෙන් පස්සේ. ලංකාවේ ගීත රූප රචනා වෙනස්ම මානයකට තල්ලු කරපු ගීතයක් විදියට එම මියුසික් වීඩියෝව හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි නදීෂා දේශපාලනයටත් සම්බන්දව කටයුතු කළා. ඉතින් මේ ඔයාලා හැමෝම ආදරේ කරන නදීෂා හෙමමාලිගේ සුන්දර පින්තූර කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.