ජනප්‍රිය නිලි තාරුකා වන්නිආරච්චි සැමියා සමග ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 25ක් මෙන්න

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඉන්න හැඩකාරියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍ය මාලාවේ මහාමායා චරිතයට පන පෙවූ තාරුකා වන්නිආරච්චි පසුගිය දින විකාශනය වුන බ්ලැක්මේල් ටෙලි නාට්‍යයේ ‘ වර්ෂා’ගේ චරිතයට පන පෙවුවා. ඉතින් පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් හැමෝගෙම ආදර දිනාගත් තාරුකා වන්නිආරච්චි පසුගිය වසරක විවාහ වෙනවා. ඇයගේ සැමියාගේ නම ජනක ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ද පුද්ගලයෙක්.

තාරුකාට ජනකව මුණගැහෙන්නේ විදෙස් සංචාරයකදී, ඇය රංගන ශිල්පිනියක් කියලා නොදැනයි ජනක ඇයව හඳුනාගන්නේ ඒ හඳුනාගැනීම පස්සේ විවාහයක් දක්වා දුරදිග යනවා. ජනක කියන්නේ ගොඩක් හොඳ සැමියෙක්, විවාහ වුනා කියලා ජනක, තාරුකාට කිසිම නෑ. තාරුකාගේ ගෙදරින් මේ විවාහයට කැමති වෙලා නෑ නමුත් පස්සේ ගෙවල් දෙකේ අය කතාකලාම ජනකගේ නිහතමානීකම ගැන පැහැදුණු තාරුකාගේ ගෙදර අය මේ විවාහයට කැමති වෙලා, ඉතින් ඔයාලා ගොඩක් කරන තාරුකාගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.