ජනප්‍රිය නිලි චමත්කා ලක්මිණිගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ලංකාවෙන් බිහිවුන අති දක්ෂ නිරූපන ශිල්පිනියක් තමයි චමත්කා ලක්මිණි කියන්නේ, හැබැයි දැන් චමත්කා කියන්නේ නිරුපන ශිල්පිනියක් පමණක් නෙවෙයි, ඇය මේ වනවිට ලංකාවේ හැමෝම කතාවෙන දක්ෂ රංගන ශිල්පිනියක්, චමත්කා විසින් රඟපෑ ”හුස්ම” සහ ”සරුංගල්” කියන සිනමාපාට ලංකාවේ වාණිජ වශයෙන් ගොඩක් ජනප්‍රිය වුනා, අභියෝගාත්මක චරිත රංගනයන්හි යෙදෙන ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් චරිතාංග නිලියක්. නමුත් ඇයගේ රංගනය නිසාම ඇය ඇතැමුන්ගේ ඇගයීමටත් තවෙකුගේ විවේචනයටත් පාත්‍ර වෙනවා, මේ සෑම දෙයක්ම සමසිතින් විඳගන්න පුළුවන් ශක්තියක් ඇයට තියෙනවා කියලයි චමත්කා කියන්නේ.

මේ වනවිට ඇය විවාහකයි, ඒ වගේම චමත්කා දැන් මවක්, ඇය සැමියා සමග ගොඩක් සුන්දර යුගදිවියක් ගත කරනවා කියලයි අපිට කිවුවේ ඒ වගේම ඇය කරන අභියෝගාත්මක චරිත සියල්ලම කරන්නේ සැමියාගේ අවසරය මත කියලයි ඇය කියන්නේ ඒ වගේම ඔවුන් දෙදෙනා අතර තියෙන්නේ ගොඩක් තේරුම්ගත් බැඳීමක්ලු, කළා ක්ෂේත්‍රයේදී චමත්කාට යුතු යෝජනා ඕනෑතරම් එනවා කියලත් ඇය කියනවා, නමුත් ඒ සියලුම යෝජනා ප්‍රතිෂේප කරලා, ඔවුනේ නිර්මානයත් සම්පුර්ණ කරලා දුන් අවස්ථා ඔනෑතරම් තියෙනවා කියලත් චමත්කා කියනවා,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.