ජනප්‍රිය නිලි ගීතිකා සැමියා සමග දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 40ක්

කාලයක් ලංකාවේ ටෙලිනාට්‍ය කලාවතුල දඟකාර රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගීතිකා රාජපක්ෂ කියන්නේ. හුරතල් පෙනුමත් දඟකාර කමත් නිසා ඇය හැමෝම අතර ජනප්‍රිය වුනා. නමුත් දැන්නම් ගීතිකා රාජපක්ෂ කළා ලෝකයෙන් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. ගීතිකා නම් කියන්නේ විවාහයෙන් පස්සේ ඇය වැඩිය රංගන කටයුතුවල නිරතවෙන්නේ නෑ නිදහසේ ඉන්නවා කියලා.

ගීතිකා විවාහ වෙන්නේ කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් සමග ඔහු දක්ෂ චායාරූප ශිල්පියෙක්. ඔහු තමයි ‘මලින්ද දික්මාදුගොඩ’ ගීතිකා කියන විදියට මලින්ද කවදාවත් එයාට නීති දාලා නෑලු. ගීතිකා එයාගේ ජීවිතේ වැඩි බරක් දීලා තියෙන්නේ එයාගේ ෆැමලි එකට කියලයි ගීතිකා අපිට කිවුවේ. ඇය ඒ පිලිබඳ අපිට කිවුවේ මෙහෙම ”පවුලට තමයි දැන් වැඩි බර දීලා තියෙන්නේ. මොන දේ කරන්නත් පවුල සාර්ථක වෙලා තියෙන්න ඕනෙනේ. මොනා උනත් තාම අපි පොඩි ළමයිනේ.” කියලා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ගීතිකා රාජපක්ෂගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.

38.

39.

40.