ජනප්‍රිය නිලි කාංචනා මෙන්ඩිස් සැමියා සමග එංගලන්තයේ ගෙවන සැප ජීවිතය මෙන්න

කාලයක් ලංකාවේ අංක එකේ ජනප්‍රියම නිලියක් තමයි කාංචනා මෙන්ඩිස් කියන්නේ. නමුත් ඇය වසර ගණනාවකින් කළා ලෝකයෙන් දකින්න ලැබුනේ නෑ. ඒකට හේතුව තමයි ලංකාවම ආදරේ කල ඇය දැන් ඉන්නේ විදේශගතවෙලා. දරුවන් තිදෙනෙකුගේ මවක් වන කාංචනා මේ වනවිට පදිංචිවෙලා ඉන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර කියලයි ඇය අපිට කිවුවේ. ලොකු ළමයින් දෙදෙනා පාසල් ගිහින්, සැමියා වැඩට ගියාම ගෙදර ඉන්නේ පුංචි පුතා සහ කාංචනා විතරයිලු. එංගලන්තයේ ජීවිතය කාර්යබහුල වුනත් සැප පහසුකම් වැඩි නිසා ලංකාවට වඩා හොදයි කියලයි කාංචනා කියන්නේ.

කාංචනා මෙන්ඩිස් විවාහ වෙන්නේ රොෂාන් සමග, ඔහු එංගලන්තයේ පිහිටා තිබෙන ඇමරිකානු සමාගමක ස්ථිර රැකියාවක නිරතවෙනවා. ඉතින් මේ සුන්දර කැදැල්ලේ ලොකු පුතාගේ නම ‘ටෙරිත රයන්’. දෙවෙනි දුව ‘කේෂා රයිලි’ බාලම පුතා ‘නිමාන රෝවෙන්’ මෙයාලා අතරින් කේෂා දුව නර්ථනයට ගොඩක් දක්ෂයිලු, ඉතින් ලංකාවේ අංක එකේ නිළියක්ව ඉඳලා දැන් එංගලන්තයේ ජීවත්වෙන කාංචනා මෙන්ඩිස්ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.