ජනප්‍රිය නිලි කසුනි කාවින්දිගේ සුන්දර පින්තූර 20ක් මෙන්න

කාලයක් ලංකාවේ අංක එකේ ටෙලිනාට්‍ය වුනේ තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය. සමාජජාලාවල විශාල රැල්ලක් ඇති කරපු කතාවක් විදියටත් එය හඳුන්වන්න පුළුවන්, ඉතින් මේ කතාව ආසාවෙන් නරඹපු ඔබට දම්මි අමතක කරන්නම බෑ, මොකද මේ කතාවේ ප්‍රධාන චරිතය වන දීප්තට පාසල් කාලයේ ආදරේ කරන්නේ දම්මි. ඒක අප්‍රකාශිත ආදරයක්, ඉතින් මේ තණමල්විල කොල්ලෙක් කතාවේ දම්මි කියන චරිතයට පන පොවන්නේ පුංචි තිරයට නවක මුහුණක් වන කසුනි කාවින්දි විසින්. පුංචි තිරයට නවක මුහුණක් වුනාට කසුනි වෙදිකාවටනම් නවකයෙක් නෙවෙයි, මොකද කසුනි කියන්නේ අති දක්ෂ වේදිකා නාට්‍ය නිලියක්.

කසුනි මුලින්ම වේදිකාවට ගොඩවෙන්නේ අවුරුදු දහයෙදි, ඒ ළමා නිළියක් විදිහට. ඒ වගේම ඇය සාමාන්‍ය පෙළ හා උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හදාරනවා. පුංචි කාලෙ ඉඳන් ඇය නර්තනය, රංගනය හා සංගීතය කියන තුනට ගොඩක් කැමැත්තක් දැක්වුවා. කසුනිගේ එකම හීනය වුනේ නර්තනය පැත්තෙන් උපරිම දුරක් යන එකලු. පසුව ඇය සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයට තේරෙනවා, එහිදි ඇය නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදි උපාධියක් ලබාගන්නවා. ඉතින් හැමෝම ආදරේ කරන දම්මි එහෙමත් නැත්නම් කසුනි කාවින්දිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.