ජනප්‍රිය නිලි ඕෂදී හිමාශාගේ සුන්දර චායාරූප 30ක් මෙන්න

ලංකාවෙන් බිහිවුන ගොඩක් ලස්සන වගේම දක්ෂ නිරුපික්කාවක් තමයි ඕෂදී හිමාශා කියෙන්නේ. ඉතින් කළා ලෝකයේ කාලයක් හිටියත් ඇයව හැමෝම හඳුනා ගන්නේ ඉරාජ් වීරරත්නගේ අශාවරී සින්දුවෙන් පස්සේ, ඒ මිවුසික් වීඩියෝ එක ලංකාවේ විශාල ආන්දෝලනයක් ඇතිකළ මාතෘකාවක් වුනා. ඉතින් මේ විදියට ලංකාවේ ගොඩක් ජනප්‍රියවුන ඇය මේ වනවිට මියුසික් වීඩියෝ වලට වැඩිම මුදලක් අයකරන නිරුපිකාවන් අතර කෙනෙක්.

ගොඩක් ලස්සන සිරුරකට හිමිකම් කියන ඇය, මේ වනවිට විවාහකයි ඒවගේම දැන් ඇය මවක්. ඉතින් සිය සැමියා එක්ක ගොඩක් සුන්දර යුගදිවියක් ගත කරන ඕෂදීගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ. බලන්නකෝ ලස්සනයි නේද

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

23.

24.

25.

26.