ජනප්‍රිය නිලි උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් අත්අඩන්ගුවට

ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කල රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. උපේක්ෂා ලාංකේය ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය වුනේ ජාතික රුපවාහිනියේ විකාශනය වුන ‘පබා’ ටෙලිනාට්‍ය හරහායි. ඉන්පසු ඇය ජනප්‍රිය ගීත කිහිපයකම රූප රචනා හරහා ලාංකේය ප්‍රේක්ෂක සිත් දිනාගන්න සමත්වුනා. ජනප්‍රිය නිළියක වගේම නිවේදිකාවක සහ මෝස්‌තර නිරූපිකාවක ලෙස ජනප්‍රියව සිටි ඇය පසුව දේශපාලනයට අවතීර්ණ වෙනවා. ඒ ක්සත් ජාතික පක්ෂය හරහායි. ඉපසු ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වනවා.

කොහොම වුනත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිකය වන උපේක්ෂා මේ වනවිට සිටින්නේ පොලිස් අත්තදන්ගුවේ රිය අනතුරක් කිරීම සම්බන්දයෙන් උපේක්ෂා ස්වර්ණමාලි කටුගස්තොට පොලිස්සිය මගින් අත්දන්ගුවට ගෙන තිබෙනවා. ඇය 24වන දින රාත්‍රී 11ට පමණ මහනුවර සිට කුරුණෑගල දිසාවට ගමන් කරමින් ඊට විරිද්ධ දිශාවෙන් ගමන් කල යතුරු පැදියක ගැටීම නිසා තුවාල බලු 18 හැවරදී තරුණයෙක් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට තිබෙනවා. අද දින ඇය අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.