ජනප්‍රිය නිලි උදාරි කෙෘෂල්‍යාගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ලංකාවේ අතිශය ජනප්‍රිය වගේම හැමෝගෙම ආදරේ දිනාගත් යොවුන් නිළියක් තමයි උදාරි කෙෘෂල්‍යා කියන්නේ. ඒ වගේම පසුගිය දිනවල ඇය රාවනා ටෙලිනාට්‍යයේ රඟපෑවා, ඊට අමතරව ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන හේලි ටෙලිනාට්‍යයේත් ඇය රංගනයෙන් දායක වුනා. උදාරි කියන්නේ ලැබෙන සාම චරිතයක්ම බාරගන්නා නිලියක් නෙවෙයි, උදාරි කියන විදියට ඇය බාර ගන්නේ හොඳ පිටපත් පමනයිලු.

උදාරි ටෙලිනාට්‍ය රංගනයට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. පසුව ඇය උසස් අධ්‍යාපනයට ඇමෙරිකාවට යනවා, නැවත ලංකාවට පැමිණියත් ඇය රංගනයේ නියැලෙන්නේ නෑ. කොහොම වුනත් උදාරිගේ ප්‍රථම විවාහය සාර්ථක වෙන්නේ නෑ, අය විවාහ වෙලා හිටියේ ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් සමග, ඒ මුහුණ දුන් කනගාටුදායක සිදුවීම පිලිබඳ උදාරි කියන්නේ මේ වගේ කතාවක් “අද වෙද්දි මම ඒ හැම දෙයක්ම අමතක කරලා ඉන්නෙ. නමුත් ඒවයින් ඉගෙන ගත්ත පාඩම් මගේ ඉදිරි ජීවිතයට අක්දැකීම් කරගත්තා. මොකද මං ආදරය කරද්දි මම මං ගැනවත් හිත්නනෙ නැතිව අනිත් කෙනා වෙනුවෙන් මගේ සතුට කැපකළා. මම දැන් හිතනව ඒක අනුවන ක්‍රියාවක්” කියලා. ඉතින් සුන්දර රූසපුවකට උරුමකම් කියන උදාරිගේ සුන්දට පින්තුර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.