ජනප්‍රිය නිලි උදයන්තිගේ සුන්දර චායාරූප 26ක්

අපේ රටේ පුංචි තිරයේ ගොඩක්ම ජනප්‍රිය චරිතයක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ. නිතර නිතර පේන්න නැති වුනත්, උදයන්ති රඟපෑ හැම චරිතයක්ම ලාංකේය ප්‍රේක්ෂයින් විසින් ගොඩක් ආදරයෙන් වැළඳගත්තා. ඒ අතරින් ‘සහෝදරයා’ ටෙලිනාට්‍ය හැමෝම ගොඩක් ආදරෙන් වැළඳ ගත්තා. නමුත් උදයන්ති කියන්නේ ටිකක් ගණන් රංගන ශිල්පිනියක් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්, ”මම නිර්මාණයකට අය කරන මුදල කිව්වම සමහරු ෆෝන් එක තියනවා. රංගනය කියන්නේ මගේ හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. ඒ නිසා ඒ ගනුදෙනුවට අපිට වටිනාකමක් ලැබෙන්න ඕනි ඒක තමයි සාදාරන ක්‍රමය.” කියලා.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උදයන්ති තරුණ ආකර්ෂණය පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක්, ”ඇත්තටම තාමත් මට ඉස්සර වගේම තරුණයන්ගේ ආකර්ෂණය ගොඩක්ම තියෙනවා. මම ළඟදී යාලුවෙක්ගෙ බර්ත් ඩේ පාටියකට ගියා. එතැනදි ඒක මට හොඳටම දැනුණා ඉස්සර නම් මම ගොඩක් දඟයි. කොල්ලෙක් දැක්කොත් ඒකා අවුස්සලා තියනවා. ඒත් දැන් එහෙම නෑ කියලා.” ඒ වගේම උදයන්ති පසුගිය දිනක යුගදිවිටය එළඹුනා ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන උදයන්තිගේ සුන්දර චායරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.