ජනප්‍රිය නිලි ආක්ෂා සුදාරිගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ආක්ෂා සුදාරි කියන්නේ කාලෙන් කාලෙට විවිද ගොසිප් මවන චරිතයක්. ඒ වගේම ඇය ගැන කට කතා ගින්නක් වගේ සමාජ ජාලාවල පැතිරෙනවා. ඉතින් මේ වගේ ගොසිප් මවන ආක්ෂ පසුගිය කාලේ වැඩිය පේන්න හිටියේ නෑ. ඒකට හේතුව විදියට ඇය කියන්නේ මේ වගේ කතාවක්. ” ඇත්තටම මම පහුගිය කාලේ මගේ ව්‍යාපාර කටයුතුවලට ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. ඒ නිසා මේ දවස්වල නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ.” කියලයි.

ආක්ෂා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි ඇය ගොඩක් දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි ආක්ෂා රඟපෑ මියුසික් වීඩියෝ සියල්ලම වගේ ගොඩක් ජනප්‍රිය වුනා, රංගනයට තාවකාලික විරාමයක් දුන්න ආක්ෂකා නර්තනය ගැන කියන්නේ මේ වගේ කතාවක් ” මට රියැලිටි වැඩ දෙක තුනකට කතා කළා. ඇත්තටම මම නර්තනයට ගොඩක් ආසයි. ඒනිසා මම ලබන අවුරුද්දට වැඩ කිහිපයක් ප්ලෑන් කරලා තියෙනවා. බලමු ඒවත් එක්ක නර්තනය පැත්තෙනුත් දෙයක් කරන්න.” කියලයි. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් ආක්ෂාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.