ජනප්‍රිය නිලි අරුණි මෙන්ඩිස්ගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

අපේ රටේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි අරුණි මෙන්ඩිස් කියන්නේ. අරුණි කියනවට වඩා ඔබට ඇයව හුරු දෙවෙනි ඉනිමේ නිලූ කිවුවම. ඉතින් දෙවෙනි ඉනිම නිසා ලංකාවේම ජනප්‍රිය වුන අරුණි මෙන්ඩිස් පසුගිය දිනක ඉරේෂ් ලොකුබණ්ඩාර අයියගේ ඉඩෝර වැස්ස නාට්‍යයටත් රංගනයෙන් දායක වුනා. අරුණිගේ එකම හීනය වෙලා තියෙන්නේ රඟන ශිල්පිනියක වෙන එක. මේවනවිට ඇය එම සිහිනය සැබෑ කරගෙන තියෙනවා. ඇයට දැන් තියෙන එකම හීනය තමයි ලු නිසොල්මනේ හැඟීම් ප්‍රකාශනත් එක්ක තියෙන චරිත රඟපාන්න එක.

පුංචි තිරයට අලුත් වුනාට අරුණි රිදී තිරයටනම් අලුත් කෙනෙක් නෙවෙයි ඇය දැනට සිංහල චිත්‍රපට පහකට වඩා වැඩි ප්‍රමාණයක රඟපාලා තියෙනවා. නමුත් ඇය කියන්නේ ඇයට චරිත පිලිබඳ ඇය සෑහීමට පත්වෙන්නේ නෑලු. ඉතින් ඔයාලා සතියේ දින පහේම ටීවී දෙරණ ඔස්සේ දෙවෙනි ඉනිම ඔස්සේ ඔබ හමුවට එන නිලුගේ සුන්දර පින්තූර කිහිපයක්තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.