ජනප්‍රිය නිලි අමන්දා සිල්වාගේ උපන්දින සාදයේ සුන්දර චායාරූප 25ක් මෙන්න

අමන්දා සිල්වා කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ නිරූපන ශිල්පිනියක්, ඉරාජ් වීරරත්නගේ වස්සානේ හීනේ ගීතයෙන් තමා ඇය ගොඩක් ජනප්‍රිය වෙන්නේ. හැමෝම ඇය ගැන හොයන්න පටන් ගන්නෙත් ඒ මියුසික් වීඩියෝ එකෙන් පස්සෙයි, ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන “ෂේලීනා” කියන චිත්‍රපටය පසුගිය වසරේ අගෝස්තු මස 21වන දින එළිදැක්වූවා, අමන්දා සිල්වා මේ වනවිට විවාග ගිවිසගෙනයි ඉන්නේ ඒ දිමුතු සමග අමන්දා කියන විදියට අමන්දාගේ වැඩ වලට දිමුතු කිසිම තහංචියක් දාලා නෑ, අමන්දා විවාහයෙන් පස්සේ විදේශ ගතවෙන්න බලාපොරොත්තුවෙන් තමා ඉඳලා තියෙන්නේ ඒත් තව ටික කාලයක් ලංකාවේ ඉන්නවෙනවා කියලා අමන්දා අපට කිවුවා,

අමන්දා කියන්නේ ජීවිතයේ මගහැරුණ කිසිම දෙයක් ගැන කනගාටු වෙන චරිතයක් නෙවෙයි, දෙයක් නැතිවෙන්නේ ඊට වඩා හොඳ තවත් දෙයක් ලැබෙන්න කියලා තමා අමන්දා කියන්නේ, ඒ වගේම මගහැරුණ හැම දේම පස්සේ ආයේ ඇයට ආයේ ලැබුනා කියලයි අමන්දා කියන්නේ. ඉතින් ඔන්න පසු ගිය දවසක අමන්දාගේ උපන්දින සාදය පැවැත්වුනා මේ ඒ අවස්ථාවේ සුන්දර පින්තූර කිහිපයක් ඇත්තටම අමන්දා ගොඩක් ලස්සනයි නේද.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.